IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


යුරෝපා රටවල ඩෙංගු පැතිරෙනවා

යුරෝපා රටවල ඩෙංගු ව්‍යාප්තිය දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, බටහිර රටවල මේ අයුරින් ඩෙංගු ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස බවත් යුරෝපීය සෞඛ්‍ය බලධාරීහු බිය පළ කරති.

2022 වසරේ දී, අයිස්ලන්තය, නෝර්වේ ආදී යුරෝපා රටවලින් ඩෙංගු ආසාදිතයන් 71 දෙනකු වාර්තා වූ බවත්, 2023 වසරේ දී එම රටවලින් ආසාදනය වූ ඩෙංගු රෝගීන් ගණන 130 ක් බවත් පැවැසෙයි.

නිවර්තන කලාපීය උණුසුම් රටවලට පමණක් සීමා වූ ඩෙංගු වයිරසය බටහිර යුරෝපා රටවලට ව්‍යාප්ත වීම සිදුවී ඇත්තේ එම රටවල උෂ්ණත්වයේ වෙනස්කම් හේතුවෙනි. ගෝලීය උණුසුම මෙසේ ඉහළ යෑමක් සිදුවී ඇත්තේ මිනිස් ක්‍රියාකාරම්වල අනිසි බලපෑම් හේතුවෙන් යැයි ද පැවැසෙයි.

 (එන්.ඩී.ටීවී.)



අදහස් (1)

යුරෝපා රටවල ඩෙංගු පැතිරෙනවා

Perera Wednesday, 12 June 2024 03:21 AM

නෝවේ ,අයිස්ලන්තේ මදුරුවෝ ඉන්නවද

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 196 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 59 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 754 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site