පිටපිට තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු නරේන්ද්‍ර මෝදිට චීනය සුබ පතා ඇත. චීනය වෙනුවෙන් මෝදිට සුබ පතා ඇත්තේ චීන අග්‍රාමාත්‍ය ලී කියැංග් ය.
ඉන්දියාවත් චීනයත් අතරේ දේශසීමා අර්බුදයක් ඇති අතර, චීනය ආසියා කලාපයේ සිය ආධිපතය පැතිරීම ඉන්දියාවට ද තර්ජනයක් වී ඇත. ඇමෙරිකාව සහ ඉන්දියාව අතරේ යහපත් සබඳතා පවතින්නේ ද දෙරටටම චීනය අභියෝගයක් වී ඇති බැවිනි.
චීන අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර ඇත්තේ ඉන්දියාව සමඟ යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යෑමට චීනය කැමැත්තෙන් පසුවන බවය.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මෝදි සමඟ වැඩ කරන්න සූදානම්