IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


අඟහරු ආවාටයට ඉන්දීය නමක්

අඟහරු මතුපිට, අලුතින් සොයා ගත් ආවාටයක් ඉන්දීය භෞතික විද්‍යාඥ දේවේන්ද්‍ර ලාල් ට ගරු කිරීමක් ලෙස ‘ලාල්' යන නමින් නම් කිරීමට ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පියවර ගෙන ඇත.

භෞතික විද්‍යාඥ දේවේන්ද්‍ර ලාල් (1929-2012) කීර්තිමත් විද්‍යාඥයෙකි. අහ්මදාබාද් නුවර ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පිහිටුවීමේ දී එහි පුරෝගාමියකු වූයේ ද දේවේන්ද්‍ර ලාල් ය. ‘ලාල්'

යන නමින් නම් කෙරුණේ අඟහරුගේ දකුණු අර්ධගෝලයේ කිලෝමීටර් 69ක විශ්කම්භයකින් යුත් ආවාටයකි.

ඊට අමතරව තවත් ආවාට දෙකක් උතුරු ඉන්දීය නගර දෙකක් වන 'මුස්රාන්' සහ 'හිල්සා' යනුවෙන් ද නම් කිරීමට ඉන්දීය ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පියවර ගෙන ඇත.

ඉන්දියාව අඟහරු ගවේෂණයට අඟහරු කක්ෂයට රොබෝ ගවේෂණ යානයක් යවා තිබේ. මෙම යානය හැඳින්වෙන්නේ 'මංගල්‍යාන්' යනුවෙනි. මේ වනවිට ඉන්දීය විද්‍යාඥයෝ 'මංගල්‍යාන් 2' යානය අඟහරු බලා යැවීමට නිර්මාණය කරමින් සිටිති. 'මංගල්‍යාන් 2' යානය අඟහරු මතට පතිත කරන ආකාරයේ යානයක් වනු ඇතැයි ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

අඟහරු ආවාටයට ඉන්දීය නමක්

chandima Monday, 17 June 2024 04:18 AM

වැඩිකල් යන්න කලින් ලංකාවට විතරක් නෙමෙයි හඳටත් කේරල කරනාටක වගේ නමක් දාලා ප්‍රාන්තයක් කියයි

:       1       2

Nandalal DE SILVA - France Tuesday, 18 June 2024 04:18 AM

මටත් ඒක ලොකු ආඩම්බරයක් .මගේ නමත් ..නන්ද -ලාල් .නිසා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 1223 2

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 1310 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 550 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 1006 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3152 6

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 9995 11

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1046 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 251 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1294 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site