
ලොව ආර්ථික බලවතුන්ගේ හවුල හෙවත් ‘ජී7’ රාජ්‍ය නායක සමුළුව ලබන 15 සහ 16 දෙදින ඉතාලියේ අපුලියා පළාතේ බෝගෝ එග්නාසියා නිවාඩු නිකේතනයේ දී පැවැත්වෙන අතර ‘ජී7’ රටවල රාජ්‍ය නායකයෝ ඊට සහභාගී වෙති.
පිටපිට තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ඉතාලිය බලා යෑමට සූදානමින් සිටින අතර, මෝදි තෙවැනි වර අගමැති ධුරයට පත් වීමෙන් පසු විදේශ සංචාරයක නියැලෙන පළමු අවස්ථාව මෙය වනු ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd