රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ජාත්‍යන්තර සාම සමුළුවක් ස්විට්සර්ලන්තයේ පැවැත්වෙයි.
රටවල් 90 ක රාජ්‍ය නායකයන්, නියෝජිතයන් පමණක් නොව ජගත් සංවිධාන රැසක ප්‍රධානීහු ද ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වෙති.
සාම සමුළුවට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහභාගී වන නමුත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවෙයි. රුසියාවෙන් පමණක් නොව චීනයෙන් ද කිසිදු නියෝජිනයක් සිදු නොවෙයි.
බීබීසී පුවත් මේවට වාර්තා කර ඇත්තේ රුසියන් ජනාධිපති පුටින්ට හෝ චීන ජනාධිපති ෂී ජින්පින්ට හෝ සාම සමුළුවට ඇරැයුම් කර නොමැති බවය.
එසේ වුවත්, රුසියන් ජනාධිපති පුටින් ද සාම සැලැස්මක් සමුළුවට ඉදිරිපත් කර ඇත. එම සාම සැලැස්මට ජර්මනිය, ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් රැසක් ඔවුන්ගේ දැඩි විරෝධය පළ කළ බව ද පැවැසෙයි.
(බීබීසී)
ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම
වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල
පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රුසියන් යුක්රේන සාම සමුළුව ඇරඹේ
nimal Sunday, 16 June 2024 06:01 AM
රුසියන් ජනාධිපති පුටින් ද සාම සැලැස්මක් සමුළුවට ඉදිරිපත් කර ඇත. ඔහුගේ අවශ්‍ය තත්වයන් සපුරාගැනීමට ඒක පාර්ශික සාම සැලැස්මක් ඔහු ඉදිරිපත් කර ඇත
සෙනරත් Sunday, 16 June 2024 08:04 AM
මේක හෙන ප්‍රෝඩාවක් ...දන්නවා ද රුසියාවේ යුරෝප් වල ෆ්‍රීස් කරපු බිලියන 50:යුක්රේන් වලට දුන්න බව......කොහොමත් 2030 වල ලෝක යුද්දයක් ඒවි