
ඊශ්‍රායල හමාස් ගැටුම හේතුවෙන්, ගාසා තීරයේ අවුරුදු 5 ට අඩු දරු දැරියන් 8,000 කට වැඩි පිරිසක්, උග්‍ර මන්දපෝෂණයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය මෙසේ වාර්තා කළේ, මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් කළ ප්‍රකාශයක් උපුටා දක්වමිණි.
මහ ලේකම්වරයාට අනුව, ගාසා පලස්තීන වැසියන් තිස් දෙදෙනකු මේ වනවිට මන්දපෝෂණය හේතුවෙන් මියගොස් ඇත.
ඊශ්‍රායල හමාස් යුද්ධයට දින 250 ක් ගත වී ඇති අතර, ඊශ්‍රායල හමුදා දිගින් දිගට ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, ගාසා පලස්තීන දරුවන් 15,694 දෙනකු මියගොස් ඇති බවය.
තවත් දරුවන් 17,000 කට මව පියා හෝ මව පියා දෙදෙනාම හෝ අහිමි වී ඇතැයි ද පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගාසා පොඩ්ඩෝ 8,000 ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා