IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තායිලන්තයේ නිවුන් අලි බබාලා

තායිලන්තයේ අලි අනාථාගාරයක ඇතින්නක නිවුන් අලි පැටවුන් බිහි කර තිබේ.

36 හැවිරිදි ‘චම්චූරි’ නමැති මෙම ඇතින්න නිවුන් පැටවුන් බිහිකිරීම අපූරු මෙන්ම සුවිශේෂී සිදුවීමක් යැයි ‘අයුතායා’ නමැති එම අලි අනාථාගාරයේ බලධාරීහු පවසති.

උපත සිදුවී ඇත්තේ පශු වෛද්‍යවරුන්ගේ ද සහාය ඇතිවය. කෙසේ නමුත් නිවුන් අලි පැටවුන්ගේ උපතක් ගැන කිසිවකු දැන නොසිටි බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

පළමුවෙන් පිරිමි පැටවකු සහ ඉන් විනාඩි කීපයකට පසු ගැහැනු පැටවකු උපත ලැබූ බව පැවැසෙයි.

දෙවැනි පැටවා උපත ලබද්දී ඇතින්න කලබලයට පත්වුණු බවත් ඇත්ගොව්වන් සහ පශු වෛද්‍යවරුන් ද ඇතුළු කණ්ඩාම ඇතින්න සන්සුන් කිරීමට මැදිහත් වුණු බවත් පැවැසෙයි. එම අවස්ථාවේ ඇතින්නගේ ප්‍රහාරයකින් ඇත්ගොව්වෙක් තුවාල ලැබුවේය.

(බීබීසී)



අදහස් (0)

තායිලන්තයේ නිවුන් අලි බබාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site