
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ උපන් නගරය ලෙස සැලකෙන ක්‍රිවිරිහ් නගරයට රුසියන් හමුදාව මිසයිල ප්‍රහාර එල්ල විය.
ප්‍රහාරය එල්ල වූයේ ක්‍රිවිරිහ් නගරයේ සිවිල් වැසියන් බොහෝ දෙනකු රැඳී සිටි ගොඩනැගිල්ලකටය. මිසයිල ප්‍රහාරයෙන් නව දෙනෙකු මියගිය බවත් තවත් 29 දෙනකු තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.
මියගිය 9 දෙනා වෙනුවෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සොව පළ කර ඇති බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd