
ඇමෙරිකන් ව්‍යාපාරික, බිලියනපති එලෝන් මස්ක් මේ වසර මුල දී දොළොස් වැනි වරටත් පියකු වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
එලෝන් මස්ක් ඔහුගේ නියුරෝලින්ක් සමාගමේ විධායක නිලධාරිනිය වන ශිවෝන් සිල්ස් සමඟ හාදකමක් පවත්වයි. මෙම වසර මුල දී 38 හැවිරිදි ශිවෝන් සිල්ස් නිවුන්නු බිහි කළ අතර, ඔවුන්ගේ පියා 52 හැවිරිදි එලෝන් මස්ක් ය.
මෙම නිවුන්නු ඔවුන් දෙපළගේ දෙවැනි සහ තුන්වැනි දරුවන්ය.
දරු උපත සම්බන්ධයෙන් තමන් කිසිවක් ප්‍රසිද්ධියට පත් නොකළේ එසේ ප්‍රසිද්ධියක් ලබා දීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බැවින් යැයි මස්ක් පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු ව්‍යාපාරික වීසා කාණ්ඩය යටතේ එක්සත් ජනපදයට සංක්‍රමණය වූ දකුණු අප්‍රිකානුවෙකි.
හොඳ වේලාවට ලංකාවේ නෙමෙයි