
අශ්වයකුගේ පහර කෑමකට ලක් වී දින කීපයක් රෝහල්ගතව සිටි බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය අද (29) රෝහලෙන් පිට වී ගියාය.
අශ්වයාගේ පහර කෑමට ලක් වුණු 73 හැවිරිදි ඈන් කුමරියගේ තත්ත්වය බරපතල නොවන බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
කෙසේ නමුත් වෛද්‍යවරුන් ඇය දින කීපයක් රෝහලේ රඳවා ගත්තේ වැඩි හොඳට යැයි පැවැසෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd