
ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියාවේ, ව්‍යර්ථ කරන ලද හමුදා කුමන්ත්‍රණය එරට ජනාධිපති පුවිස් ආර්ක් සහ ඔහුගේ ආධාරකරුවන් විසින් මවා පාන ලද්දක් යැයි විපක්ෂ ක්‍රියාකාරීන්ගෙන් චෝදනා එල්ල වෙයි. ජනාධිපතිවරයා එල්ල වන එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
හමුදා කලුමන්ත්‍රණය මෙහෙයවූ බවට හමුදා ජනරාල් යුවාන් හෝසේ සුන්ගියා සහ ඔහුට හිතවත් හමුදා නිලධාරීන් කීප දෙනකු අත්අඩංගුවට ගෙන ඇති නමුත්, එසේ කර ඇත්තේ ඔවුන් හමුදා කුමන්ත්‍රණයක් මෙහෙයවූ බවට පැහැදිලි සාක්ෂි කිසිවක් නොමැතිව යැයි ද ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd