
අප්‍රිකාවට අයත් නයිජීරියාවේ ඊසාන දෙසින් පිහිටි බොනේරෝ ප්‍රාන්තයේ මංගල උත්සවයක්, අවමංගල්‍යයක් සහ රෝහලක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ එල්ල විය.
බෝම්බ ප්‍රහාර හේතුවෙන් 18 දෙනෙක් මියගියහ. තුවාල ලැබූ ගණන 35 ට වැඩිය. මෙය ද නයිජීරියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන බෝකෝ හරාම් ඉස්ලාමීය රස්තවාදීන් කළ ප්‍රහාරයක් බව පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පේ ඉන්න ත්‍රස්තවාදී කණ්ඩායම් .
ඇයි මුස්ලිම්වරුන් මේ තරම් ආගමක් නිසා ප්‍රචණ්ඩ වන්නේ. මෙය ඔවුන්ගේම විනාශය කියල තේරුම් කරදෙන්න කවුරුත් නැතිද. සියලු සත්වයෝ නිදුක් වෙත්වා , නිරෝගී වෙත්වා......!!!!