
දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා සහ ඔහුගේ ‘අප්‍රිකානු ජාතික කොංග්‍රස්’ පක්ෂය පිහිටුවූ නව රජයේ අමත්‍යාංශ තිස් දෙකෙන් 12 ක් විපක්ෂයට දීමට සිදුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපති සිරිල් රැම්පෝසා සහ ඔහුගේ ‘අප්‍රිකානු ජාතික කොංග්‍රස්’ පක්ෂයට හෝ වෙනත් කිසිදු පක්ෂයකට පසුගිය දා පැවැති ජනාධිපතිවරණයෙන් බහුතරයක් හිමි වූයේ නැත. ඒ අනුව, විපක්ෂ කණ්ඩායම් සමඟ සාකච්ඡා පවත්වා එකඟතාවක් ඇති කර ගනිමින් සභාග රජයක් පිහිටුවීමට රැම්පෝසාට සිදුවිය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd