
ඊසානදිග ප්‍රංශයේ, මංගල උත්සවයක් අතරතුරේ සිදුවුණු වෙඩි තැබීමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්විය. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ මුහුණු ආවරණය කරගෙන මංගල උත්සවයට කඩා වැදුණු පිරිසකි.
මංගල උත්සවය පැවැත්වූයේ තියොන්විල් නමැති ප්‍රංශ නගරයේය. පොලිසිය පවසන්නේ, එය මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියක් කළ වෙඩි තැබීමක් බවය. මංගල උත්සවය පැවැත්වෙමින් තිබුණේ උත්සව ශාලාවකය. වෙඩි තැබීම සිදුවෙද්දී එහි සියයකට වැඩි පිරිසක් සිටි බව පොලිසිය කියයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd