කලබල එපා: ‘වඳුරු උණ’ ‘කොවිඩ්’ වගේ නොවෙයි
අප්‍රිකා රටවලින් ආරම්භ වී, සෙසු රටවලට ව්‍යාප්තවීමට පටන්ගත් ‘වඳුරු උණ’ හෙවත් ‘එම් පොක්ස්’ වයිරසය, ‘කොවිඩ් 19’ වයිරසයට සමාන කළ නොහැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ, යුරෝපා කලාපයේ ප්‍රධානී හාන්ස් ක්ලූජ් මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ.