
උතුරුදිග ප්‍රංශයේ සංක්‍රමණික කඳවුරක සිදුවුණු වෙඩි තැබීමකින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම කළේ 22 හැවිරිදි තරුණයෙකි. ඔහු පොලිසියට බාර වුණු බව පැවැසෙයි.
වෙඩි තැබීම සිදුවූයේ ඩන්කර්ක් වෙරළ තීරයේ ‘ලූන් ප්ලාජ්’ සංක්‍රමණික කඳවුරේය. මියගිය පිරිස අතර කඳවුරේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙකු ද සිටින බව ප්‍රංශ පුවත් සේවා වාර්තා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd