
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ අණට කීකරුව කටයුතු කළ සිරියානු හමුදාවේ සියලු සාමාජිකයන්ට පොදු සමාවක් ලබා දීමට ක්‍රියාකරන බව ඉස්ලාමීය සටන්කාමීන්ගේ සහාය ඇතිව, සිරියානු අසාද්ගේ රජය පෙරළා, බලය අල්ලා ගත් විපක්ෂය පවසයි.
රටේ බලය අල්ලා ගත් විපක්ෂ දේශපාලන කණ්ඩායම් මේ වනවිට උත්සාහ ගනිමින් සිටින්නේ නව රජයක් පිහිටුවීමටය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd