
ජෝර්ජියා ජනාධිපති ධුරය හිටපු පාපන්දු ක්‍රීඩකයකු ද වන 53 හැවිරිදි මිකෙල් කැවෙලෂ්විල්ට හිමි වනු ඇතැයි පැවැසෙයි.
කැවෙලෂ්විල් නියෝජනය කරන්නේ ‘ජෝර්ජියා ඩී්‍රම්’ පක්ෂයයි. පසුගිවදා පැවැති මැතිවරණයෙන් වැඩි ආසන ගණනක් දිනා ගනිමින් රජයක් පිහිටුවීමට වරම් ලබා ගත්තේ මෙම පක්ෂයයි.
කැවෙලෂ්විල්, ‘ජෝර්ජියා ඩී්‍රම්’ පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට යෑමට පෙර, ‘මැන්චෙස්ටර් සිටි’ පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd