
ඉන්දියාවේ පසුගිය දශකයක කාලයේ වායු දූෂණය හේතුවෙන් මියගිය ගණන මිලියන 16 ක් බව නවතම වාර්තාවකින් අනාවරණය වී ඇත.
වායු දූෂණය දිනෙන් දින ඉහළ යමින් පවතින බවත් දෛනිකව සහ වාර්ෂිකව නොකඩවා මරණ වාර්තා වන බවත් පැවැසෙයි.
වායු දූෂණය හේතුවෙන් ස්වසන රෝගීන් සහ හෘද රෝගීන් ද වාර්තා වීමේ ඉහළ අගයක් පෙන්නුම් කරන බව එම වාර්තාවේ දැක්වෙයි.
මේ වනවිට නවදිල්ලිය වායු දූෂණය අතින් ලොව වැඩිම වායු දූෂණයක් පෙන්නුම් කරන නගරය බවට පත් වී ඇත.
2025 ඔක්තෝබර් මස 08
1476
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1322
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වායු දූෂණයෙන් මිලියන 16 ක් මැරිලා