
හිජාබයක් නොමැතිව යූ ටියුබ් හි සිය නිර්මාණයක් ඉදිරිපත් කිරීමත් පසුව 27 හැවිරිදි ඉරාන ගායිකා පැරස්ටූ අහමඩි අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ඉරානයේ ටෙහෙරාන් අගනුවර සිට කිලෝමීටර් 280 ක් පමණ දුරින් පිහිටි මසන්දරන් පළාතේ සාරි නගරයේ දී පැරස්ටූ අහමඩි අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
හිජාබයක් නොමැතිව ගී ගයමින්, පැරස්ටූ අහමඩි නිර්මාණය කළ ගීත වීඩියෝව, මිලියන 1.5කට අධික නැරඹුම් ලබාගෙන ඇති බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd