
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 15 ක මුදලක් ගෙවීමට එරට ඒ.බී.සී. මාධ්‍ය ජාලය කටයුතු කළේය.
ඒ, ට්‍රම්ප් ස්ත්‍රී දූෂකයකු යැයි ඒ.බී.සී. දිගින් දිගටම අසත්‍ය චෝදනා එල්ල කළ බැවිනි.
ට්‍රම්ප් ඒ.බී.සී. මාධ්‍ය ජාලයට එරෙහිව නඩු මඟට පිවිසුණු අතර, නඩුව අවසානයේ සමථයකට පත් වූයේ ඩොලර් මිලියන 15 ක මුදලක් ගෙවීමට මාධ්‍ය නාළිකාව කැමැත්ත පළ කරමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd