
ඉන්දීය සාගරයේ මැඩගස්කරය අසල පිහිටි, ප්‍රංශයට අයත්, ප්‍රංශ රජයේ පාලනය යටතේ පවතින, මායෝත් දූපත හරහා සුළි කුණාටුවක් හමා ගියේය.
සුළි කුණාටුවට හසුවීමෙන් සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණු බවත් තවත් සිය ගණනක් තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.
ලක්ෂ තුනකට වැඩි පිරිසක් ජීවත් වන මායෝත් දූපතට කඩා වැදුණේ, ‘චීඩෝ’ සුළි කුණාටුවය. කුණාටුව හමා ආවේ පැයට කිලෝ මීටර් 225 ක වේගයකිනි.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
825
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘චිඩෝ’ කුණාටුව ප්‍රංශ දූපත කලඹයි