දශකයකට ආසන්න කාලයක්, සිරියානු රජයේ අත්අඩංගුවේ සිටි ඇමෙරිකන් මාධ්‍යවේදී ඔස්ටින් ටයිස් ට නිදහස හිමිවිය.
සිරියානු රජය ටයිස් අත්අඩංගුවට ගත්තේ ඔහු ඩමැස්කස් අගනුවර සිට, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ උදහසට ලක් වෙමින් පුවත් පළ කළ බැවිනි.
නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරමින්, සිවිල් යුද්ධය ආරම්භ වූ අවස්ථාවේදී, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය සහ හමුදාව, සිරියානු විපක්ෂ ක්‍රියාකාරීන් එරෙහිව සිදු කළ අපරාධ සිරියාවේ සිට ලොවට අනාවරණය කළේ ඔස්ටින් ටයිස්ය.
මොහු නිදහස් මාධ්‍යවේදියකු මවීට පෙර ඇමෙරිකන් හමුදාවේ මෙරීන් සොල්දාදුවෙකි. 2012 වසරේ, ඔස්ටින් ටයිස් සිරියානු රජයේ අත්අඩංගුවට පත් වෙද්දී ඔහුගේ වයස අවුරුදු 31 ක් විය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඇමෙරිකන් මාධ්‍යවේදියාට නිදහස