IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දකුණු කොරියා ජනපති දෝෂාභියෝගයෙන් පරදී

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්, දකුණු කොරියා ජනාධිපති ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව, එරට විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙනා දෝෂාභියෝගයෙන්, ජනාධිතිවරයා පරාජයට පත් විය. 

යූන් සුක් යෝල්ගේ සියලු ජනාපධිති බලතල අත්හිටුවා දැමුණු අතර, දකුණු කොරියානු අග්‍රාමාත්‍ය හන් ඩක් සෝ වැඩ බලන ජනාධිපති ලෙස තෝරා ගැනුණි. පසුගිය දෙසැම්බර් තුන් වැනිදා රාත්‍රියේ හිටිහැටියේ, යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය මැද පැය දෙකක් ඇතුළත එය ඉවත් කර ගැනීමෙන් පසු, ජනාධිපති යෝල්ට එරෙහිව ගෙනා දෙවැනි දෝෂාභියෝගය මෙයයි.

පළමු දෝෂාභියෝගයේදී, ජනාධිපතියෝල්ගේ ‘පීලප්ස් පවර්’ පක්ෂය ඡන්ද විමසුම වර්ජනය කළ අතර, දෝෂාභියෝගය පාර්ලිමේන්තුව හමුවේ පරාජයට පත් විය. 

අද (14) උදෑසන, ජනාධිපති යෝල්ට එරෙහිව දෙවැනි වරට ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝගයේදී, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කළහ. 

එහිදී පක්ෂව ඡන්ද 204 ක් ද විපක්ෂව ඡන්ද 85 ක් ද හිමිවිය. ඒ අනුව, ජනාධිපතිවරයාට ඔහුගේ ජනාධිපති බලතල භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් උදා වුණු අතර, ඔහුට ජනපති ධුරය අත් හැරීමට සිදුවිය.



අදහස් (1)

දකුණු කොරියා ජනපති දෝෂාභියෝගයෙන් පරදී

දීපාල් Sunday, 15 December 2024 03:51 PM

මට මතක හැටියට අපේ පළපුරුදු සීයා කිව්වා නේද ගත්තු තීරණය ඉතාමත් හොඳ එකක් කියලා..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site