
බොලිවුඩ් සුපිරි නළු ආකේෂ් කුමාර් අනතුරකට ලක් වී ඇත. ඒ, ඔහු 'හවුස්ෆුල්' චිත්‍රපට මාලාවේ පස්වැනි චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරේදීය.
අනතුරින් ආක්ෂේ කුමාර්ගේ ඇසට තුවාල සිදුවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ. ආක්ෂේ කුමාර් කඩිනමින් රෝහල්ගත කළ බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd