
දකුණු කොරියානු වැඩ බලන ජනාධිපති ඩුක් සු සහ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි.
ඒ රටේ හටගෙන ඇති දේශපාලන අර්බුදය සම්බන්ධයෙනි.
දකුණු කොරියාව යනු ඇමෙරිකාවේ මිතුරෙකි. දකුණු කොරියාවේ ඇමෙරිකන් හමුදා කඳවුරු පිහිටුවා ඇත.
වැඩ බලන ජනාධිපති වීමට පෙර ඩුක් සු දකුණු කොරියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
ඩුක් සු වැඩ බලන ජනාධිපති ලෙස එම ධුරයට තෝරා ගැණුනේ දෝෂාභියෝගයකින් ජනාධිපති ධුරයේ කටයුතු කළ යූන් සුක් යෝල්ගේ බලතල තාවකාලිකව අහෝසි කිරීමත් සමඟය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd