ට්‍රම්ප් ජපන් අගමැතිනිය හමුවෙයි
ජපානයේ නිල සංචාරයක යෙදෙන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට නව අග්‍රාමාත්‍යවරිය වන සනෙයි ටකයිචී හමුවිය. ටකයිචී, අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු, ඇය හමුවුණු පළමු රාජ්‍ය නායකයා වන්නේ ඇමෙරිකන් ජනාධිපතිවරයා වීම විශේෂත්වයකි.