අනවසර සංක්රමණිකයන්ට පිටවී යන්න ඩොලර් 3,000 ක්
ඇමෙරිකාවේ සිටින ලේඛනගත නොවුණු අනවසර සංක්රමණිකයන්, එරටින් පිටවී යෑමට අදහස් කරන්නේ නම්, ඔවුන්ට ඇමෙරිකන් ඩොලර් 3,000 බැගින් මුදල් ලබා දීමට ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තීරණය කළ බව, ඇමෙරිකන් ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත.