ඉන්දියාවේ මුම්බායි නුවර, මන්කුර්ඩ් පළාතේ, නිවසක් කඩා වැටීමෙන්, කුඩා දරුවන් පස් දෙනකු ඇතුළු හය දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ඉන්දීය මාධ්‍ය පවසයි. මියගොස් ඇත්තේ අවුරුදු 2 ත් 14 ත් අතර වයසේ පසුවන දරුවන්ය.
සුන්බුන් අතරේ සිරවුණු පිරිස් මුදා ගැනීමට පොලිස් නිලධාරීන්ට සහ ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රයක් දැරීමට සිදුවිය. මුදාගත් තුවාලකරුවන් කඩිනමින් රාජාවාඩි සහ ශතබ්දි රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd