ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කළ පොලිස් නිලධාරියාට පිහි ප්‍රහාරයක්
2020 වසරේ දී, ලොව පුරා මහත් ආන්දෝලනයක් කළ, ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතික ඇමෙරිකානුවා ඝාතනය කළ, මේ වනවිට බන්ධනාගාරගතව සිරදඩුවම් විදින සුදු ජාතික පොලිස් නිලධාරී ඩෙරෙක් චෞවින්, බන්ධනාගාරයේ දී පිහි ප්‍රහාරයකට ලක් වී බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.