
සඳේ අඳුරු කලාපයට ගොඩබැස, සූරා පස් සාම්පල ලබා ගත් 'චැංග් ඊ 6' නමැති චීන රොබෝ යානය ඊට ලබා දී ඇති උපදෙස් අනුව ක්‍රියා කරමින්, ආපසු පෘථිවිය බලා පිටත් විය.
'චැංග් ඊ 5' යානය, සාර්ථකව සඳේ අඳුරු කලාපයට ගොඩබැස්සා පමණක් නොවෙයි. දැන් එය සාර්ථක සඳෙන් පිටත් වී ආපසු පෘථිවිය බලා ගමන් ආරම්භ කර තිබෙනවා යැයි චීන ජාතික අභ්‍යවකාශ පරිපාලන ආයතනය පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන ශ්‍රීලංකාව ඇතුළුව මේ මහ පොළවම හූරන් කාලා මදිවට ,දැන් අපට ආලෝකය දෙන ,අපේ පොඩි දරුවන් පවා ආදරයෙන් "හඳහාමී" කියා අමතන චන්ද්‍රයාත් හූරා ගෙන පස් ගෙන්වා අපේ මහ පොලවට .චීනේ පස් ඉවරවෙලා නිසාද,කියලා මගේ ආච්චි අහනවා .හඳෙන් පස් ගේන්න චීනා තටමන්නේ කියා
අපේ අයත් හඳේ පස් කොන්ත්‍රාත් ගනීවි හෙට අනිද්දා වෙනකොට
මැදමූලනේ රොකට් කාරයා කියලයි හිතාගෙන හිටියේ?
ඕවා නම් මොනාද. අපේ නායකයෝ හඳෙන් හාල් ගෙනාවෙ..
ලංකාවේ එකම රොකට් ඉංජිනේරුවා චීනයේ යානය දුරස්ථව පාලනය කළ බව දන්නේ කීයෙන් කී දෙනාද? ඔහු විසින් අභ්‍යාවකාශගත කරන ලද රොකට්ටුව හදේ අදුරු පෙදෙසේ රහස්ලෙස ගොඩබා ඇති බව චීන යානයේ ඡායාරූපයක් සමගින් ලොවටම හෙළිවේවි. ආයුබෝවේවා මහරජාණනී