IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


විපක්ෂ නායකයා රාහුල් ගාන්ධි ?

ඉන්දීය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරුණු රාහුල් ගාන්ධි විපක්ෂ නායක ධුරයට සුදුසු යැයි රාහුල්ගේ කොංග්‍රස් පක්ෂයේ ක්‍රියාකාරී කමිටුව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

රාහුල් ගාන්ධි ප්‍රමුඛ කොංග්‍රසය මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ ඉන්දියාවේ සියලු විපක්ෂ දේශපාලන කණ්ඩායම් හවුල් කර ගනිමින් 'ඉන්දියා' යන නමින් නම් කළ විපක්ෂ සන්ධානයෙනි.

මෙවර මහ මැතිවරණයෙන් කොංග්‍රස් පක්ෂය තනිවම ආසන 100 ක් දිනා ගත්තේය. එය කොංග්‍රස් පක්ෂය ලැබූ විශාල ජයග්‍රහණයකි. 2019 මහ මැතිවරණයේ දී කොංග්‍රස් පක්ෂයට තනිව හිමි වූයේ ආසන 52 ක් පමණි.

රාහුල් ගාන්ධි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ රායිබරේලි සහ කේරළයේ වයනාද් යන ආසන නියෝජනය කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලෝක් සභාවට ඉදිරිපත් වුණු අතර, ඔහු ඔහුගේ ආසන පහසුවෙන් ජයග්‍රහණය කළේය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

විපක්ෂ නායකයා රාහුල් ගාන්ධි ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 196 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 59 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 754 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site