ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටි, ප්‍රාණ ඇපකරුවන් සිවු දෙනකු බේරා ගැනීමට ඊශ්‍රායල හමුදා සමත් විය. ඒ, මධ්‍යම ගාසා තීරයේ සිදු කළ හමුදා මෙහෙයුමකදීය.
මුදා ගත් එම සිවු දෙනා අවුරුදු 21,25,27 සහ 40 වයස්වල පිරිමි පුද්ගලයන් බව ද පැවැසෙයි.
හමාස් සටන්කාමීන් මොවුන් රඳවාගෙන සිටියේ ගොඩනැගිලි දෙකකය. ඊශ්‍රායල හමුදා ඒවා වටලා සටන්කාමීන්ට පහර දී මරා දමා එම සිවු දෙනා මුදාගත් බව පැවැසෙයි.
ඊශ්‍රායල හමුදා සිදු කළ එම මෙහෙයුමේදී, පලස්තීන දරුවන්, කාන්තාවන් ඇතුළු සිවිල් වැසියන් 55 දෙනකු මියගොස් ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මියගිය එම සිවිල් වැසියන්ගේ ඡායාරූප සහ වීඩියෝ දසුන් ද මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත.
(බීබීසී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප්‍රාණඇපයේ සිටි 4 ක් මුදා ගැනෙයි
Ahmed (Gulf) Sunday, 09 June 2024 01:00 AM
නියමයි, ඊශ්‍රායලයට දෙවි පිහිටයි.
ishanThursday, 13 June 2024 11:42 AM
අහිංසක කාන්තාවන් දරුවන් රොත්ත පිටින් සමූල ඝාතනය කරන ඉස්රායිල් කාරයොන්ට මොන දෙවි පිහිටක්ද. සුපිරි කෑමක් ඉදිරියේදි කෑමට නියමිතයි.