
අවුරුදු 25 ට අඩු අපේක්ෂකයන් සිවු දෙනෙක්, මෙවර ඉන්දීය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර, ලොක් සභාව හෙවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වී සිටිති.
දේශපාලන පවුල් පසුබිමක් ඇති එම සිවුදෙනාගෙන් තිදෙනෙකු තරුණියන් වීම විශේෂත්වයකි. ලොක් සභාවට තේරී පත්වුණු එම තිදෙනා, පුෂ්පේන්ද්‍ර සරෝජ්, ප්‍රියා සරෝජ්, ෂම්බවි චෞද්‍රි සහ සංජන ජාතව් ය.
පුෂ්පේන්ද්‍ර සරෝජ් සහ ප්‍රියා සරෝජ් ‘සමාජවාදී’ පක්ෂය නියෝජනය කරති. ෂම්බවි චෞද්‍රි ‘ජනශක්ති පක්ෂය’ නියෝජනය කරන අතර, සංජන ජාතව් කොංග්‍රස් පක්ෂය නියෝජනය කරයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd