
ඇමෙරිකාවේ, ඔහියෝ ප්‍රාන්තයේ සිදුවුණු වෙඩි තැබීමකින්, එක් අයෙක් ජීවිතක්ෂයට පත්විය. තුවාල ලැබූ ගණන 24 කි.
මියගොස් ඇත්තේ අවුරුදු 27 ක තරුණයෙකු බව පැවැසෙයි. වෙඩි තැබීම හටගත්තේ ඔහියෝ ප්‍රාන්තයේ ඇක්රොන් නුවර, උපන් දින සාදයක් පැවැත්වෙද්දීය. එම අවස්ථාවේ, උපන් දින සාදයට 200 දෙනකු සහභාගී වී සිටි බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
14
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකාවේ වෙඩි තැබීමක් අයෙක් මරුට: 24 ක් රෝහලේ