
අප්‍රිකා රාජ්‍යයක් වන සුඩානයේ, ආර්.එස්.එෆ් අතිරේක හමුදා බලඇණියට අයත් සන්නද්ධ සාමාජිකයන්, කුඩා ගම්මාන කීපයකට කඩා වැදී කළ වෙඩි තැබීම්වලින්, සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.
සුඩානය සිවිල් යුද්ධයකින් හෙම්බත් වී සිටින රාජ්‍යයකි. බලය වෙනුවෙන්, ආර්.එස්.එෆ් අතිරේක හමුදා බලඇණිය සහ සිරියානු හමුදාව අතරේ අවි ගැටුම් පවතී. ඒ, 2023 වසරේ සිටය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd