
යුක්රේන යුද්ධයේ දී යුක්රේනය අල්ලා ගැනීම සඳහා න්‍යෂ්ටික අවි අවශ්‍ය නොවන බවත්, න්‍යෂ්ටික අවි කිසිම අවස්ථාවක යොදා නොගන්නා බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
රුසියාව යනු න්‍යෂ්ටික ශක්තියෙන් ප්‍රබල ලෝක බලවතෙකි.
යුක්රේන යුද්ධයේ දී ජයග්‍රහණය කිරීමට අපහසු නම්, රුසියාව න්‍යෂ්ටික අවි භාවිතයට ගනු ඇති බවට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් බිය පළ කර තිබේ. න්‍යෂ්ටික අවි භාවිතයට නොගන්නා බවට පුටින් පැහැදිලි කර ඇත්තේ මේ නිසාය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd