ඵලදායිතා අනුපාතයට වඩා උපරිම සීමාව වැදගත් - මහ බැංකු නියෝජ්‍ය අධිපති
බැදුම්කර වෙන්දේසියකදී ඵලදායිතා අනුපාතයට වඩා උපරීම සීමාව වඩා වැදගත් බවත් එම උපරීම සීමාව පිළිබඳ සියලු තොරතුරු ඉදිරි කාර්යාලයේ නිලධාරීන් මෙම උපරීම සීමාව දන්නා බවත් මේ තොරතුරු ඉදිරි කාර්යාලයේ නිලධාරීන්ට මේ තොරතුරු පිටත සිටින යම් අයකුට දීමට හැකියාව ඇතැයිද බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසු ශ්‍රී ලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා මෙම කොමිසමෙන් නිර්දේශ ලැබුණු පසු මහා බැංකුවේ ඉදිරි, මැද හා පසු කාර්යාල වෙන් කිරීම ආදිය පිළිබඳව පියව