පළාත් පාලන මැතිවරණය ගැන බලාපොරොත්තු
පළාත් සභා පනත අනුව ස්ථිර ලෙසම මේ වසරේ උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභාවල මැතිවරණ පැවැත්වීමට නියමිත බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසයි. පළාත් පාලන මැතිවරණ ද මේ වසරේදී පැවැත්වීමට අපේක්ෂාවක් රජයට තිබෙන බව සිල්වා මහතා කියයි.