(විජේරත්න රත්නායක )
පස්සර බිබිලේගම , ඉඩම්ගෙදර හන්දිය ආසන්නයේ මහා මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් වාහන ගමනාගමනයට බාධා සිදු වී තිබේ.
මේ හේතුවෙන් ඊයේ (15) උදෑසන බිබිලේගම, ඇත්පට්ටිය, කරගස්කුඹුර, වැවේකැළේ වැනි ප්‍රදේශයන්හි පාසල් ළමුන් ඇතුළු ජනතාව අසීරුතාවට පත්වුහ.
පස්කඳු කඩා වැටුණු මාර්ගයේ වාහන ගමනාගමනය දහවල් වන තුරුත් යථා තත්ත්වයට පත් කර නොතිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd