රංජන් කස්තුරි
මේ වසරේ යල කන්නය සඳහා අවශ්‍ය පොහොර සහනාධාර ක්‍රමය යටතේ ගොවීන්ට බෙදාදීම සඳහා දිවයිනේ සියලුම පළාත්වලට බෙදාහැර ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව යුරියා පොහොර මෙට්‍රික් ටොන් 10.798 ක් ටී.එස්.පී. පොහොර මෙට්‍රික් ටොන් 2903 ක් එම්.ඕ.පී.පොහොර මෙට්‍රික් ටොන් 4332 ක් වශයෙන් පොහොර මෙට්‍රික් ටොන් 18096 ක් ගොවිජන සේවා මධ්‍යස්ථාවලට බෙදා හැර තිබේ.
නැගෙනහිර පළාතට යුරියා මෙට්‍රික් ටොන් 4104 ක් ටී.එස්.පී.මෙට්‍රික් ටොන් 947 ක් එම්.ඕ.පී. මෙට්‍රික්ටොන් 1718ක් ද උතුරු මැද පළාතට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 2656 ක් ද ටී.එස්.පී.පොහොර මෙට්‍රික් ටොන් 513 ක් ද බෙදා හැර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd