(නිමන්ති රණසිංහ)
මාලිගාවත්ත මහල් නිවාසයක අභිරහස් ලෙස මිය යෑමෙන් පසු වැළලීමට ගිය දෙහැවිරිදි පිරිමි දරුවා කෲර අමානුෂික ලෙසින් වද හිංසා දී මරණයට පත්කර ඇතැයි ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි කර තිබේ.
මෙම දරුවා සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පැවැත්වූ අවස්ථාවේදී ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා විසින් මෙම පරීක්ෂණය සිදුකිරීමෙන් පසුව දරුවාගේ මරණයට හේතුව සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd