(සුජිත් හේවාජුලිගේ)
ග්ලයිෆෝසෙට් තහනම ඉවත් කිරීමට විරුද්ධව නඩු මගට බසින් බව පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියෝ පැවසුහ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුකදී අදහස් දැක්වු රතන හිමියෝ පැවසුයේ මේ පිළිබඳව නීතීඥයින් පිරිසක් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරගෙන යන බවයි
මේ සම්බන්ධයෙන් ජනතාව පුළුල් අයුරින් දැනුවත් කරගෙන යන බවද පැවසු රතන හිමියෝ ග්ලයිෆොසෙට් තහනම තේ හා රබර් වලින් පමණක් ඉවත් කිරීම අඥාන ක්රියාවක් බවත් ප්රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර ස්වාධීන වෙන්නේ නැද්ද ?
වෙන කරන්න වැඩක් නෑනේ යන එකයි තියෙන්නේ කෑම ටිකත් නොමිලේ නේ.....................
විරෝධය පමනයි. විකල්පයක්, විසදුමක් දෙන්නෙ නෑ.
ග්ලයිෆොසෙට් " හානිකර බව තහවුරු වී තිබෙනවා. එවැන්නක් දැන දැන භාවිතයට ගැනීමේ අවධානම දැනටම අත්විදිමින් තිබෙන්නේ. ඔබවහන්සේ නොබියව කටයුතු කරන්න.
දැන්වත් ඉල්ලා අස්වෙලා පන්සලට වඩින්න. හාමුදුරුවරුන් මන්ත්රීන් වීමෙන් වුනේ ශාසනයට කැළලක්.
සිවුරත් රැකගෙන පන්සලට වෙලා ඉන්න නැත්නම් සිවුර අතහැරලා පාරට බහින්න