( තිළිණි ද සිල්වා )
රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා නිවසක් බොරැල්ල කිංසි පාරෙන් මිලදී ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට නීතිපති ගොනු කළ අධි චෝදනා නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට නොගන්නැයි ඉල්ලා මන්ත්‍රීවරයා ගොනු කළ රිට් පෙත්සම් විභාගය ලබන ජුනි 25 වැනි දා සිදු කිරීමට අභියාචනාධිකරණය අද (15) තීන්දු කළේය.
මෙම පෙත්සම එස්.එස්.තුරෙයිරාජා සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd