මහින්ද නිශ්ශංක
රජය මගින් ලබාදුන් සියයට 6.56 ක බස් ගාස්තු වැඩිවීම ප්‍රතික්ෂේප කරමින් පෞද්ගලික බස් හිමියෝ හෙට (16) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය, අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය හා සියලු බස් සමාගම් මෙම වර්ජනයට එක්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ජනයට සහභාගීවන්නන්ගේ බස්රථවලට මින් ඉදිරියට අදායම් බලපත් නිකුත් නොකළ යුතුයි.රටක නීතියක් තිබිය යුතුයි. වර්ජනය කොලොත් මමත් ඉදිරියේදී පෞද්ගලික බස්වල ගමන් කරන්නේ නැහැ.