(නිශාන්ත කුමාර)
කන්දකැටිය ප්‍රදේශයේ පාසල් යමින් සිටි දා හතර හැවිරිදි දරුවකුට අසල්වැසි පුද්ගලයෙකු පහර දීමෙන් තුවාල ලැබූ එම සිසුවා අද (14) මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.
පහරකෑමට ලක්ව ඇත්තේ මීගහකිවුල කවඩිඇල්ල ගම්මානයේ සිසුවෙකි.
සැකකාර පියාගේ දරුවා ඇතුළු දරුවන් පිරිසක් අතර දින කීපයකට පෙර ඇතිවූ ගැටුමක් මෙම පහරදීමට හේතුවී ඇත.
කන්දකැටිය පොලීසිය සිද්ධි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd