(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ,පාදාගොඩ , පිංහේන ජනපදයේ නිවාසයකට අද (13) අලුයම පස් කනන්දක් කඩා වැටීමෙන් නිවසට හානී වී ඇතැයි කලුතර අපදා කලමනාකරණ ඒකකය පවසයි.
අලුයම 5ට පමණ වර්ෂාවත් සමඟ මෙය සිදු වී තිබේ.
එම පස් කන්ද කඩන් වැටෙන අවස්ථාවේ කුඩා බිළිඳකු ඇතුළු හය දෙනෙකු එම නිවසේ සිට ඇති අතර ඔවුන් නිවසින් පිටතට පැනීම හේතුවෙන් කිසිඳු අනතුරක් සිදු වී නොමැත.
මේ වන විට නිවස මතට වැටී ඇති පස් කන්දේ පස් ඉවත් කිරීම බැකෝ යන්ත්‍රයක් මගින් සිදු කෙරේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd