වල්ලපට්ටා වවා අම්බොක්ක කන්ද වනසති
මාතලේ අම්බොක්ක කන්ද මුදුන එළිපෙහෙළි කොට කිසියම් පිරිසක් තේ ,වල්ලපට්ට ,හා පැඟිරි වගා කර ඇත. කන්ද මුදුනෙන් පටන් ගන්නා දිය උල්පත් හරස් කර එම වගාවන්ට යෙදීම නිසා කන්දෙන් පහළ ගම්මාන ගණනාවක් උග්ර ජල හිඟයකට මුහුණපා සිටිති .