සුජිත් හේවාජුලිගේ සහා ආරියරත්න රණබාහු
ආන්දෝලාත්මක ෂැංග්‍රිලා හෝටල් ව්‍යාපෘතියට තවත් රුපියල් කෝටි 35 ක පමණ මුදලක් අනුමත කර ගැනීම සඳහා පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (19) ඉදිරිපත් කෙරිණි.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පරිපුරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේය.
පරිපුරක ඇස්තමේන්තුවේ සාධනය වන අන්දමට මෙම අතිරේක ප්‍රතිපාදන යොදවන බව ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සැලසීමේ හිඟ ගිවිසුම නිරවුල් කිරිම සඳහයි. පළාත් සභා හා පාලන අමාත්‍යංශය යටතේ මෙම ප්රතිපාදනය වෙන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මහජන මුදල් වියදම් කරලා විදේශීය සමාගම්වල යටිතල පහසුකම් සංවර්ධනය කරලා රටට ලැබෙන ප්රතිලාභ මොනවද. රටේ භූමියයි සියලු පහසුකමුයි ලබාගෙන ලාභය පොදි බැදගෙන යන්න සුදානම් අයට තමයි මේ අපේ බදු මුදල් වලින් නඩත්තු කරන්නේ .
රටේ ජනතාව ඔවුන් විසින් බදු මුදල් ගෙවන බව නොදැනීම නිසා ඔවුන් හට සිදුවන භයානක අපරාධය සහ අසාදාරනය නොදැනීමද රටේ අභාග්‍යයකි.
ෂැංග්‍රිලා කොම්පැනියට මේවා කරන්න මුදල තිබෙනවා. (කවුරු අනුමත කලත්) මෙවැනි ව්‍යාපෘති අනුමත කරන කොට යටිතල පහසුකම් සංවර්ධනය එම අයට බාරදිය යුතුව තිබුන.
ශාන්ග්රෙලා හෝටලයේ කොටස් කියක් රාජ්‍ය සතුද? මහජනයා පාන් ගෙඩියට, හාල් ග්රැම් 500 ට කහට කෝප්පෙට ගෙවන බදු මුදල් නේද මේ කාටවත් දෙන්න යන්නේ?