අංජුල මහීක වීරරත්න
තැපැල් සේවකයන්ගේ ගැටලු විසඳීම සඳහා කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර තිබියදිත් වර්ජනය පවත්වාගෙන යාම දේශපාලන අරමුණක් ඉටුකර ගැනීමක් බව පෙනෙන්නේ යැයි මුස්ලිම් ආගමික කටයුතු සහ තැපැල් සේවා අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවසීය.
තැපැල් සේවකයන්ගේ ගැටලුව සම්බන්ධයෙන් වැටුප් කොමිසම සමඟ සාකච්ඡා කර තිබෙන බව කී අමාත්‍යවරයා කැබ්නට් මණ්ඩලයෙන් විසඳුමක් ලබා දීමට සතියක පමණ කාලයක් ගතවිය හැකි බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බයිලා කියා කියා ඉඳල වැඩක් නෑ. JR කලා වගේ වැඩට එන්නේ නැති ඔක්කොම ගෙදර යවන්න.
මගේ දඩ කොලේ ගෙවාගන්න ඉක්මනට මේ තැපැල් අර්බුදය විසදලා දෙන්න